මේ දවස් වල අපේ ප්‍රිය රස

Friday 3 June 2011

පිටරට විස්තර මෙව්වා!!!

Prabath Madushanka
ඉතාලියෙ රස

ඉව සන්නට බෑරි රස්නය වෑඩි වේනවා
ලොව උඩු යටිකුරු කර සිතල එනවා
අවතෑන් අයගෙ නෙත් අහසට යොමුවෙනවා
අව සද ඈල්මෑරුනු මනසට වද දෙනවා

සුදු කලු දුබුරු කොණ්ඩය පිරල ඔලු
ඈදුම් ඈදන් බාගෙට පෙන්නලා හෙලු
චුයින් ගම් කකා කෙල්ලො ගසා තලු
කති බොති දොඩවති දුම්වෑටිපුච්චමින් අලු

කොල්ලන්ගෙ කරපිටින් යනවා සුදු කෙල්ලො
දරුවන් වගේ ඈතිඩෑඩි කරනවා බල්ලො
වෑඩ ගන්නට මුන්නම් හරි යම පල්ලො
පාර අයිනෙ බඩු විකුනනවා කල්ලො

---ප්‍රභාත්----



  • You and Shanaka Amal Amal like this.

    • Shanaka Amal Amal ඔයා මාරයි නෙ මල්ලි මට ඇඩෙනව සතුටට මොනා කියන්නද ෆැන්ටැස්ටික් අ....
      May 20 at 4:26am ·  ·  1 person

    • Sameera Lakshitha Fernando 
      රස රස ලෙස දැකීමට හැකි පුද්ගලයින් බිහිකීරීම හැමගේම බලාපොරොත්තුවයි
      මත සුර සැප ලෙස සිතා සිටින අප වැනි උන්හට
      මත ඔස්සේ දුවන සිතට තව තව රස ඇත යන්න තේරුම් කිරීමට අප අපම ගන්නාලද උත්සහය
      මල්පල ගැන්වී එනු දැකීම කෙතරම් භාග්යක්ද සහෝදරයා
      කියන්න වදන් නෑ මට ම...See More

      May 20 at 9:36am · 

අම්මා සදකි 'ඔබ' ඒ ලොව හිරුය දිලී

නුබේන් ලද ජිවයෙන්
මෙලොව දකින්නට වරම් දි
නුබේ දෑගිලි මතින් ලොකයක් තනා දී
නුබට අහිමිවු ලොව මා රජ කරන්නට
ඔටුනු පෑලෑන්දවු නුඹම
මේ සසර මග පුරාවට පාරමි පුරන්නෙමි
මගේම පියාණ්න් වන්නට................................


---ප්‍රභාත්-----



  • You like this.

    • Sameera Lakshitha Fernando හිතට දැනෙන නිර්මානයක්.......ලස්සනයි.... කවුද බන් ලිව්වෙ මේක
      May 18 at 3:56am · 

    • Shanaka Amal Amal අම්මා සඳකි ඔබ ඒ ලොව හිරුය දිලි..
      ඒ ඉර හදෙන් මගෙ ලොකය එලිය උනී..... aththatama hithata danuna ban mata aka...

      May 18 at 4:57am · 

    • Sameera Lakshitha Fernando හැගීම්බරයි........
      2 seconds ago

හැදෙන එකාලට

Sameera Lakshitha Fernando
මොකා උනත් උබ
රටේ ලෝකෙ හදන්නට පෙර
ගෙදර ලෝකය හදාපන්
එයින් ඇතිවන සතුට හිස මත දරා
රටේ ලෝකය හදාපන්
මේ දෙකේම සතුට නුබට දැනෙන කල
නුබේ ලෝකය හැදිල තියේවි


...........[සමී]............

    • Shanaka Amal Amal මමත් එකගයි මචන් .කතාවට රු 5 උබගේ කටෙ දාන්න වටිනව....
      May 29 at 8:55am ·  ·  1 person

    • Sameera Lakshitha Fernando eken pahe topiyak kaapan .......sikyaaaa
      May 29 at 9:14am · 

ජීවිතය..................ජීවත්වීම.............සොයා

Prabath Madushanka
ජිවිතය කියන්නෙ දුකම විතරක් නෙවෙයි.
සතුටවිතරක්ම නෙමේ.
ප්‍රසන්සාව විතරක් නෙවෙ.
නීන්දාවට විතරක්ම නෙමෙ. ලෑබිම පමනක්ම නෙමෙ.
නොලබිම පමනකුත් නෙවෙ.
මෙඔක්කොටම...
දුක..සතුට..ලෑබිම..නොලෑබිම..ප්‍රසන්සාව..නීන්දාව මිශ්‍රවෙලා ලෑබෙන මේ
ජිවිතයේ වඩාත් උතුම් දේ මොකක්ද......
එ තමා දරාගෑනිම...... ජිවිතයකට එ තරම්ම වටිනා දේයක් තවත් නෑහෑ
ජිවත් වෙනකොට යාලු දුක විතරක් නෙවෙ... සතුටත් දරා ගන්නවෙනවා. දුකෙදි හයියෙන් අඩන්න එපා.සතුටෙදි හයියෙන් හිනා වෙන්න එපා. ප්‍රසන්සා කරද්දි වුඩ යන්න එපා. ගරහද්දි වෑටෙන්න එපා. දරාගන්න.... ඔයාට යන්න ගමනක් තියෙනව.ඔයා ඔයාගෙ ජිවිත ගමන ඈදගෙන නෑතුව ඈති.සෑලසුම් කරගෙන නෑතුව ඈති.එත් ඔයාට යන්න ගමනක් තියෙනවා. එ ගමන ඔයානිහඩව යන්න ඔනෙ.දවසක ඔයාට ජය ලෑබෙනවාමයි යිස්තිරවම.............................................
---ප්‍රභාත්---